(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ ඇති වූ ගැටමක් දුර දිග යාමෙන් එහි ආරක්ෂකයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
සේවකයන් පිරිසක් සංස්ථා භූමියෙන් පිටතට යාමට සූදානම් වූ අවස්ථාවේ මෙම ගැටුම සිදුව ඇතැයි පොලිසිය පවසයි.