රාජ්‍ය-නියෝජ්‍ය ඇමැතිවරු දිව්රුම් දෙති


නව රජයේ රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු දිව්රුම්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි.

රාජ්‍ය ඇමැතිවරු

01.චමල් රාජපක්ෂ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති

02.වාසුදේව නානයක්කාර - ජල සම්පාදන පහසුකම් රාජ්‍ය ඇමැති

03.ගාමිණි ලොකුගේ - නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති

04.මහින්ද යාපා අබේවර්ධන - වාරිමාර්ග  සහ ග්‍රාමීය සංවර්ධන  රාජ්‍ය ඇමැති

05.එස් බී දිසානායක - ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය ඇමැති

06.ජෝන් සෙනෙවිරත්න - ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය ඇමැති

07.මහින්ද සමරසිංහ - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති

08.සී.බි.රත්නායක - දුම්රිය සේවා රාජ්‍ය ඇමැති

09.ලක්ෂ්මන් යාපා අබේවර්ධන - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති

10.සුසන්ත පුංචිනිලමේ - කුඩා හා මධ්‍ය පරිපාන ව්‍යවසාය රාජ්‍ය ඇමැති

11.අනුර ප්‍රියදර්ශන යාපා - අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය ඇමැති

12.සුසිල් ප්‍රේමජයන්ත - ඡාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය ඇමැති

13.ප්‍රියංකර ජයරත්න - දේශිය වෛද්‍ය සේවා රාජ්‍ය ඇමැති

14.රංජිත් සියඹලාපිටිය - අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති

15.මහින්දානන්ද අලුත්ගමගේ - විදුලිබල රාජ්‍ය ඇමැති

16.දුමින්ද දිසානායක - තරුණ කටයුතු රාජ්‍ය ඇමැති 

17.රෝහිත අබේගුණවර්ධන - බලශක්ති රාජ්‍ය ඇමැති

18.දයාසිරි ජයසේකර - කර්මාන්ත රාජ්‍ය ඇමැති

19.ලසන්ත අලගියවන්න - රාජ්‍ය කළමනාකරණ ගිණුම් කටයුතු රාජ්‍ය ඇමැති

20.කෙහෙළිය රඹුක්වැල්ල - ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති

21.අරුන්දික ප්‍රනාන්දු - සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති

22.තිලංග සුමතිපාල - තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය ඇමැති

23.මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා  - මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති

24.විජිත බේරුගොඩ  - කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති 

25.රොෂාන් රණසිංහ - මහවැලි සංවර්ධන හා රාජ්‍ය ඇමැති 

26.ජානක වක්කුඹුර - අපනයන කෘෂිකර්ම රාජ්‍ය ඇමැති

27.විදුර වික්‍රමනායක - කෘෂිකර්ම රාජ්‍ය ඇමැති

28.ෂෙහාන් සේමසිංහ - සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය ඇමැති

29. කණක හේරත් - වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති

30.දිලුම් අමුණුගම - ප්‍රවාහන හා සේවා කළමනාකරණ රාජ්‍ය ඇමැති

31. ලොහාන් රත්වත්තේ - මහාමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති

32. විමලවීර  දිසානායක - වනජීවි සම්පත් රාජ්‍ය ඇමැති

33.ජයන්ත සමරවීර - පරිසර රාජ්‍ය ඇමැති

34.සනත් නිශාන්ත පෙරේරා - ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමැති

35.තාරක බාලසුරිය - සමාජ ආරක්ෂණ රාජ්‍ය ඇමැති

 

නියෝජ්‍ය ඇමැතිවරු

01.නිමල් ලන්සා - ප්‍රජා සවිබලගැන්වීම් නියෝජ්‍ය ඇමැති

02.කංචන විජේසේකර - ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති

03.ඉන්දික අනුරුද්ධ - රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය ඇමැති

( ඡායාරූප චතුර එස් කොඩිකාර)