
(නයෝමි දිල්රුක්ෂි )
රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඊරියගොල්ල ගමිමානයේ කොවිඩි 19 ආසාධිත 36 හැවිරිදි ඇඟලුමි සේවිකාවක් හමුවිමත් සමග ගමිපහක් හුදකලා කිරිමට පියවර ගෙන ඇත.
වල්කොටුව, කිරිවල්ලාපිටිය, අලවත්ත , පිල්ලකුඹුර , ඇඹුල්අඹේ යන ගමිමාන මෙසේ හුදකලා කිරිමට පියවර ගත් බව රඹුක්කන පොලිස් ස්ථානාධිපති මැල්කමි පේටි මහතා පැවසීය.
මෙම සේවිකාව පසුගිය 29දා නිවාඩු ලබා රඹුක්කන නිවසට පැමිණ ඇත. හත්වෙනිදා ඇතිවු අසනිප තත්වයක් හේතුවෙන් රඹුක්කන රෝහලට පැමිණ ප්‍රතිකාර ලබාගෙන සුවය ලබාගෙන ඇත.
යළිත් වරක් අසනීප විම හේතුවෙන් 12දා නැවත රඹුක්කන රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණ ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා කෑගල්ල රෝහල වෙත යවා ඇත. ඵහිදි කළ පී සී ආර් පරික්ෂණයකින් අනතුරැව මෙම කාන්තාව සදහා කොවිඩි 19 වෛරසය අසාදනය වී ඇති බව අනාවරණය විමත් සමග මෙලෙස රඹුක්කන ගමිපහක් හුදකලා කිරිමට පියවර ගෙන ඇත.

