(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඒක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.
ඒසේ දිවුරු් දුන් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුබපැතුම් මැද විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගත්තේය.






