(නිමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අඟණකොළපැලැස්ස කොවිඩ් මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව බන්ධනාගාර කොමසාරි (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.
අධිකරණයට අපහස කිරීමේ චෝදනා මත දැනට බන්ධනාගාර ගතව සිටි රන්ජන් රාමනායක මහතා මීට දින කීපයකට පෙර ඔහුගේ ඥාතියකුගේ අවමඟලකට සහභාගීවීම සඳහා බන්ධනාකාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සීදුව ප්‍රදේශයට පැමිණියේය.

