
(සුජිත් හේවාජුලිගේ)
මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල කොට්ඨාසයේ රතුගල ආදිවාසී ගම්මානයේ නායක, දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ සිය ජීවන ගමනෙන් අද සමුගත්තේය
ඹහු මියයන විට 62 හැවිරිදි වියේ පසුවිය
හෙතෙම වැලිසර ළය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්තවී අැත

