රත්ගම වෙඩි තැබීමකින් අයකුට තුවාල


(ජේ.කේ.එල්. චාමින්ද)

රත්ගම දේවපතිරාජ විද්‍යාලය අසලදි සිදු කළ වෙඩි තැබිමකින් පුද්ගලයකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් රත්ගම පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබිම වි ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත.

පියා නැමති අනවර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයකු වෙඩ වැදි තුවාල ලබා ඇති අතර ඔහුගේ වම උරහිසට වෙඩි වැදි ඇති බව පොලිසිය පවසයි.

ගල්කටස් වර්ගයේ ගිණි අවියකින් වෙඩි තබා ඇති බවට සැකකරණ බවද පොලිසිය පවසයි.