යුද හමුදාපතිගෙන් සහතිකයක්


(සුජිත් හේවාජූලිගේ)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාෙසනිකා කොරෝනා මර්දන එන්නත් පළමු මාත්‍රාව ලබාගත් සියලු දෙනාට  දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා  අවශ්‍ය යඑන්නත් තොග සෞඛ්‍ය අංශ සතුව පවතින බව කොවිඩි -19 පැතිරීම වැළැක්විමේ  ජාතික ක්‍රියාන්ව්ත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් කිසිවකු කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි කී යුද හමුදාපතිවරයා දෙවැනි මාත්‍රාව නියමිත වේලාවට ලබාදීමට සියලු කටයුතු යොදා ඇතැයි ද ප්‍රකාශ කළේය.