යාපනය සරසවිය අලුත් වෙයි


(අංජුල මහික වීරරත්න)

යාපනය විශ්ව විද්‍යාලයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුලු මොහොතකට පෙර විවෘත කෙරිණි.

යාපනය විශ්වවිද්‍යාලයේ වසර 46කට පසුව ඉදිකළ පළමු ගොඩනැගිල්ල මෙයයි.

රුපියල් මිලියන 942ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදි කෙරිණි.