(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත
ඔවුන්ගේ නිවසේ දී අද පෙරවරුවේ එම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බව ආරංචි මාර්ග පවසයි