
(සුජිත් හේවාජුලිගේ)
මේ වසර අගදී ප්‍රබලතම එල්නිනෝ දේශගුණික සංසිද්ධියක් නැවත පැමිණෙනු ඇතැයි පරිසර විද්‍යාඥයෝ අපේක්‍ෂා කරති
එමගින් 1977 දීමෙන් ලොව පුරා ව්‍යසනයක් ඇති කළ හැකි බවටද වාර්තා පළවී ඇත.
එල්නිනෝ යනු නැගෙනහිර මධ්‍යම නිවර්තන පැසිපික් සාගර ජලය උණුසුම් වීමකි.
1877- 1878 කාලයේදී ඇතිවූ එල්ලිනෝවෙන් මිලියන පනහකට අධික ජනතාවක් මිය ගියහ. එවැන්නක් අද සිදුවුවහොත් එම ප්‍රමාණය අවම වශයෙන් මිලියන 250ක ජනතාවට සමාන වන බව වොෂින්ටන් පෝස්ට් පුවත්පතකියයි.

