මුහුදේදී ක්ලාන්ත වු ධීවරයා මරුට


( ප්‍රදීප් කුමාර     )                      

යාපනය ප්‍රදේශයේ මසුන් ඇල්ලිම සදහා මුහුදු ගිය පුද්ගලයෙකු මහුදේදී ක්ලාන්තවි මරණයට පත්ව ඇත් බව යාපනය රෝහල් පොලීසිය සදහන් කරයි .

ඔහු ඊයේ ( 04)  මෙසේ මුහුදේදී ක්ලාන්තවි හේතුවෙන් මරණයට පත්ව තිබේ.

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අමලසුරි අන්රයන්යුත් නැමති 42 හැවිරිදි පස් දරු පියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ .

අදාල පුද්ගලයා ඇතුළු තිදෙනකු මසුන් ඇල්ලීම සදහා මුහුදු ගොස් තිබේ.එහිදී ඔහු හදිසියේ ක්ලාන්තවි ඇති අතර පසුව අනෙක්පි රිස  ඔහු රෝහල්ගත කළත් මියගොස් ඇතැයි පොලිසිය කියයි.