(පද්මා කුමාරී කංකානම්ගේ )
විවිධ ප්‍රදේශවල පදිංචි මුස්ලිම් කාන්තාවන් 22නෙකුගේ ජාතික හැඳුනුම්පත් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු කල්පිටිය පල්ලිවාසල්තුරේදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
පොලිසිය විසින් කළ නිවාස පරීක්ෂාවකදී ඊයේ(28) මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව කල්පිටිය පොලිසිය පවසයි.

