
(ජේ.ඒ්.ඒල්.ජයසිංහ)
මහනුවර මීමුරේ මාර්ගයේ උඩුදුම්බර පුස්සේඇල වගුවේ දි මෝටර් රථයක් ප්‍රතාපතයට පෙරලී රුසියන් ජාතිකයකු ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි උඩුදුම්බර පොලිසිය කියයි.
මියගිය අය අතර මහනුවර ප්‍රදේශයෙක් කාන්තාවක් ද වන අතර තුවාල ලැබු දෙදෙනකු මැදමහනුරව රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතල නිසා තුවාලකරුවන් මහනුවර රෝහලට මාරු කරන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.


