
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (15) රාත්‍රියේදී (9.30 වන විට) තවත් ආසාදිතයන් 19 දෙනෙක් එක් වී තිබේ.
එම ආසාදිතයින් 19 දෙනාගෙන් 9 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද, 10 දෙනෙකු ආශ්‍රිතයින් අතරින්ද වාර්තා වී තිබේ.
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුරෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1789 දක්වා ඉහළ යනු ඇත.
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුරෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1789 දක්වා ඉහළ යනු ඇත.

