මැතිවරණ රාජකාරියට ගිය 50 ක් ආහාර විසවීමෙන් රෝහලේ


කොළඹ රාජකීය විද්‍යාලයේ මැතිවරණ රාජකාරී කටයුතුවල නිරත නිලධාරීන් 50 දෙනෙකු ආහාර විස වීමක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.