මාවනැල්ලේ කුඩා කඩ 30ක් ගින්නට බිලි


(බණ්ඩාර පී ජයරත්න සහ සමන් විජය බණ්ඩාර)

මාවනැල්ල නගරයේ බස් නැවතුම්පොළ ඉදිරියට කුඩා කඩ 30ක් පමණ ගිනි ගෙන විනාශ වී ඇතැයි පොලිසිය කියයි.

අද අලුයම 1.00ට පමණ මෙම ගිින්න හටගෙ තිබේ.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගින නිවන රථ,මාවනැල්ල පොලිසිය ප්‍රදේශ වාසීන්ගේ ද සහායෙන් ගින්න පාලනය කළේය.


(විනාශවීමට පෙර)