(ඉන්දිකා රාමනායක)
ඉන්ධන ඉල්ලා මාර්ග අංක 175 කොහිලවත්ත, කොල්ලුපිටිය පුද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇත.
කැලණිමුල්ලේ සිට ආරම්භ වන සියලු පුද්ගලික බස් රථ මේසදහා එක්ව ඇති බව වාර්තා වේ.