මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි


මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ  සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.

 පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හේතුවෙන්  මෙලෙස මහේස්ත්‍රාත්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.