(දිනේෂ් සමරකෝන්)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාමේ පිහිටි ඔහුගේ නිල නිවසින් අද (11දා) පිටව ගියේය.
හිටපු ජනාධිපතිවරන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සංශෝධනය කිරීමත් සමඟ හිටපු ජනාධිපතිවරයා මෙලෙස සිය විජේරාමයේ පිහිටි නිල නිවසින් පිටව යාමට කටයුතු කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
කඳුළු පිරි දෑසින් හිටපු ජනපති ආර්‍යාවත් විජේරාමයෙන් නික්ම ගිය අයුරු