මහනුවර ගොඩනැගිල්ලක ගින්නක්


මොහොමඩ් ආසික්

මහනුවර කොළඹ වීදියේ වෙළෙඳ ගොඩනැගිල්ලක ගින්නට හටගෙන ඇතැයි පොලිසිය කියයි.

මහනුවර ගිනි නිවීමේ අංශය සහ පොලිසිය ගින්න නිවීමට කටයුතු කරමින් සිටියි.