
(චාපා මධුභාෂිණි)
පොලොන්නරුව මහා පරාක්‍රම සමුද්‍රයේ තණපිටියට කෑම සොයා ආ සද්ධන්තයන් දෙදෙනකු පැය කීපයක් තුළ ගලා ආ මහා ජල කඳට මැදිව සිටිති.
පිටවාන ප්‍රදේශයෙන් වැව මැදට ආ මෙම සද්ධන්තයින් කෑම කමින් සිටියදී මේ ආකාරයෙන් ගංවතුරට මැදිව ඇත.
මෙම සතුන් බේරා ගැනීම මහා ගැටළුවකි. ඉතා කුඩා භූමි ප්‍රදේශයකට මෙම සතුන් මැදිව සිටිති.


