මර්වින් ශ්‍රීලනිපයට කරනමක් ගහයි


(ඩයනා උදයංගනී)

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය.

ඔහු එම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතාගේ නිල නිවසට පැමිණ පක්ෂ සාමාජිකත්වය ලබාගත් අතර, ඔහුට ඉදිරියේදී පක්ෂ ආසන සංවිධායකධූරයක් ද ලබාදීමට නියමිත බව වාර්තා වේ.