
(යොහාන් භාසුර)
දුම්රිය නියාමක වෘත්තීය ක්‍රියාමාර්ගයත් සමග දුම්රිය අවලංගු වීම මත මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානවල මේ වන විට දැඩි මගී තදබදයක් නිර්මාණය වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මගින් කලහකාරී ලෙස හැසිරුණ හොත් එය පාලනය කිරීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවීමට ද මේ වන විටත් කටයුතු කර ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.



