
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මරණ පරීක්ෂකවරුන්ගේ දීමනාව වැඩි කිරීමට සාකච්ඡා කරගෙන යන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
මුදල් වැඩි කිරීම සමගම ඔවුන්ගේ වෘත්තිය භාවය පරීක්ෂා කිරීමද වැදගත් වන බව ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය

