මන්ත්‍රී වැටුපට මාසෙකට කෝටි 8ක්


(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීමට මාසයකට රුපියල් කෝටි අටකට ආසන්න මුදලක් වැය වන බව එහි මූල්‍ය වාර්තාවක සඳහන් වේ.

ඒ අනුව මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීම සඳහා වර්ෂයකට රුපියල් කෝටි සීයකට ආසන්න මුදලක් වැය වෙයි.