මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු


(ගයාන් සූරියආරච්චි සහ අමදෝරු අමරජීව )

ජාවාරම් කිරීම සඳහා  විරෝධී මත් කරල්  1229 ක් සන්තකයේ තබාගෙන සිටි  පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී  වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්අඩංගුවට ගනු ලැබූහ.

එහි දී නීති විරෝධී මත් කරල් 1,229 ක් සන්තකයේ තබාගෙන පුද්ගලයින් දෙදෙනා  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.