(යොහාන් භාසුර)
අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව දුම්රිය ස්ථානය අද (1) රාත්‍රී ජලයෙන් යටවිය.
දුම්රිය ස්ථානය ජලයෙන් යටවුවද දුම්රිය ධාවනයට බාධා නොවුණු බවද දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය.