(ඉන්දිකා රාමනායක)
මට්ටක්කුලිය බෝට්ටු නිෂ්පාදන අංගනයක ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව කියයි.
ගින්න නිවීම සදහා ජල බවුසර් තුවන් හා ගිනි නිවන රථයක් සමග ගිනි භටයන් 14 දෙනෙකු පිටත් කළ බවද ගිනි නිවන හමුදාව පවසයි.