බොරතෙල් මිල පහළට


(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝක බොරතෙල් වෙළඳපොලේ අද (14) බ්‍රෙන්ට් සහ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80 සීමාවට පැමිණෙන ලදි.

ඒ අනුව අද(14)ලෝක බොරතෙල් වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80.01 ක් වූ අතර  ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 74.05 ක් විය.