බෙහෙත් හදිසියේ මිලදී ගැනීම නවත්වයි


(සුජිත් හේවාජුලිගේ )

ඖෂධ හදිසියේ  මිලදී ගැනීම ඉදිරි මාස කීපයේදී  සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසීය

ඔහු මෙසේ පැවසුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ ගැටළු බොහොමයක් විසදී ඇතැයි ද ඔහු කීවේය.