(ගයාන් සූරියආරච්චි සහ පද්මසිරි ගාර්දියවසම්)
බෙලිඅත්ත, වලවල ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් හානියක් සිදු ව නොමැත.
මේවන විට බෙලිඅත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.