(ගයන් සූරිය ආරච්චි)
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ කොටසේ A අංශයේ 25 වැනි සිර මැදිරියේ තිබී කාලයක් තිස්සේ භාවිත කළ බවට සැක කරන ජංගම දුරකථනයක්, චාජරයක්, ලයිටරයක්, සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර් ය බලකාය හදිසි ප්‍රතිචාර ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් බූස අධි ආරක්ෂිත බන්ධනාගාරය කළ සෝදිසි මෙහෙයුමකදී මෙම දුරකථනය සොයාගෙන ඇත.
මෙම ජංගම දුරකථනය වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව ඇත

