(ටී.කේ.ජී.කපිල)
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (9) දින උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සදහාට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
ඔහු මුලින්ම ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යනු ඇති .

