(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිතර සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද (16) පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය.
නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදී මෙම හමුවීම සිදුවිය.