(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බැලුම්මහර ප්‍රදේශයේ පදිංචි 13න් හැවිරිදි දැරියක් නිවසින් අතුරුදහන්ව ඇතැයි ඇගේ පියා යක්කල පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය සදහන් කරයි.
දැරිය අද අලුයම් කාලයේදී නිවසින් අතුරුදහන්ව ඇති බවට ඇයගේ පියා පොලිසිය කළ පැමිණිල්ලෙන් කියැවේ

