බ්‍රිතාන්‍යය, චීනයට යන ගුවන් ගමන් මාසයක නවත්වයි


නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට යන සියලුම ගුවන් ගමන් මාසයක් යන තුරු අවලංගු කිරිමට බ්‍රිතාන්‍ය ගුවන් සමාගම තීරණය කර තිබේ.

චීනයේ බීජිං සහ ෂැංහයි නගර වලට යන සියලු ගුවන් ගමන් පෙබරවාරි අග වනතුරු අත්හිටුවන බව බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ ප්‍රකාශකයකු පැවසීය.

(28535)