(අයි ආර් ඉන්දික)
ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසරයක් තණමල්විල - වේලිඔය මාර්ගයේ කිවුල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පෙරළි අනතුරක් සිදුවිය.
රියැදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවි ඇතැයි තණමල්විල පොලිසිය සිදුකල මුලික පරික්ෂණවලදි අනාවරණය වී තිබේ .
බවුසරය පෙරලියාමෙන් පසු කාන්දුවන ඉන්ධන ප්‍රදේශවාසින් එකතුකරන අයුරු දක්නට ලැබිණි.