බම්බලපිටිය දුම්රිය ස්ථානයට නව මගී ගුවන් පාලමක්


(යොහාන් භාසුර )

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ඉදිකළ නව මගී ගුවන් පාලම අද (27) පෙරවරුවේ විවෘත කළේය.

එම දුම්රිය ස්ථානයේ පැවති මගී ගුවන් පාලම දැඩිව අබලන් වීමෙන් ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි බවට ජනමාධ්‍ය ඔස්සේ පෙන්වා දීමෙන් පසුවනව ගුවන් පාලමක් ඉදිකිරීමට ඉදි කිරීමට බලධාරීහු කටයුතු කළහ.