බන්ධනාගාර නිලධාරීහු ලෙඩ වෙති


(යොහාන් භාසුර)

බන්ධනාගාර නිලධාරීහූ වැටුප් වැඩි කිරීමක් ඉල්ලමින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් අද (20) පෙරවරුවේ ආරම්භ කළේය.

එම වෘත්තිය ක්‍රියාමාර්ගය අනිද්දා  (22 වැනිදා) ක්‍රියාමාර්ගයක කරන බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පැවසීය. බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් දියයුතු බව ද එම එකමුතුව කීය.