(දයාසීලී ලියනගේ)
රුපියල් කෝටි 78 ක බදු නොගෙවීම හේතුවෙන් මෙන්දිස් සමාගමේ වැලිසර හා මොරගොල්ල මත්පැන් නිෂ්පාදනාගාරවල නිෂ්පාදන අත්හිටුවා අද සිට සීල් තබා තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙම බදු මුදල් ගෙවීමට ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.