( නිශාන්ත කුමාර )
බණ්ඩාරවෙල ළමා නිවාසයක පරිවාස භාරයේ සිටි දරුවන් දෙදෙනෙකු ආහාරයක් ගැනීමෙන් පසු ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් අද (05) රෝහල්ගත කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
රෝහල්ගත කර ඇත්තේ ළමා නිවාසයක සිටි අවුරුදු දෙක හමාරක් හා පහක් වයසැති දෙෙදනෙකි.
බණ්ඩාරවෙල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

