(යොහාන් භාසුර)
කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ආනයනය කිරීමට අවසර ලබා දෙමින් සහ ග්ලයිෆොසේට් භාවිතය තහනම් කිරීමත් සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.