(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දඹකොළ යාය ප්‍රදේශයේ පදිංචි තිස් හත් හැවිරිදි ගොවියෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
දොඹගහවෙල පොලිසියේරථවාහන අංශයේ පොලිස් සැරයන් තිලකරත්න(41840) ඇතුළු පොලිස් කණ්ඩායමක් දොබගහවෙල නගරයේ දී රාත්‍රී කාලයේදීරියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් පැදවූ යැයි කියමින් මෙම පුද්ගලයා අල්ලාගත් අවස්ථාවේ පොලිස් සැරයන්වරයා ට රුපියල් 1000ක මුදලක් අල්ලස් දීමට කටයුතු කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
දොඹගහවෙල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

