(යොහාන් භාසුර)
නීතිඥායන් සහ වෘත්තිකයන් ගාලුමුවදොරදී ඊයේ (10) පැවැත්වූ සාමකාමී විරෝධය සහ පාගමන පොලිසිය නීතිවිරෝධීව නතර කිරීමට සම්බන්ධයෙන් නීතිඥායන් ඇතුළු පිරිසක් කොටුව පොලිසියට අද (11) පෙරවරුවේ පැමිණිල්ලක් කර තිබේ.
එහිදී එයට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරිවරයකු සහ සහකාර පොලිස් අධිකාරීවරයකුට එරෙහිව පැමිණිල්ල කර ඇති බව ද වාර්තා වේ.

