පොලිස්පති සේවා දිගුවේ ගැසට්ටුව එළියට


(සුජිත් හේවාජුලිගේ )

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සේවා දිගුවට  අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අද නිකුත් කරනු ලැබීය.

මෙම සේවා දිගුව මාර්තු 26 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා  ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ දැක්වේ.