(යූ. විජේසිංහ - පොතුවිල්)
ගංගා කිහිපයක් පිටාර ගැලීම හේතුවෙන් පොතුවිල් - පානම මාර්ගය අඩි 4ක් ජලයෙන් යටවී තිබේ.
විල්ඔය සහ හැඩඔය ඇතුලු තවත් ගංගා පිටාර ගැලීම නිසා මෙම තත්වය ඇතිවී තිබෙන අතර පානම ප්‍රෙද්ශයේ පවුල් 1800ක් ගංවතුරට කොටුවී සිටිති.
නාවික හමුදාව සහ යුද හමුදාව එක්ව මෙම පිරිසට සහන සැලසීමට කටයුතු යොදමින් සිටියි.




(ඡායාරූප - අම්පාර වසන්ත චන්ද්‍රපාල)

