
(සුමිත් පොතුපිටිය)
වාද්දුව ප්‍රදේශයේ විහාරස්ථානයක පැවතී පෙරහරක ගමන්ගත් ඇතෙක් සහායක ඇත්ගොව්වෙකුට පහරදී රෝහල් ගතකර ඇති බව වාද්දුව පොලිසිය පවසයි .
පෙරහර විහාරස්ථානයෙන් පිටත්ව වෙරළ පාර ඔස්සේ ගාලුපාර දෙසට ගමන් කරන අතරතුර පහරදීම සිදුකර ඇති බව සදහන් වේ.
පරදිමෙන් පසු ඇතා පරිශ්‍රමයක් දරා පෙරහැරෙන් ඉවත් කිරිමට බළධාරින් පියවර ගෙන තිබේ.

