පෙරටුගාමී පක්ෂයේ පහක් අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

උද්ඝෝෂණ, රැස්වීම් තහනම් කර තිබියදී   කොම්පඤ්ඤවීදිය රාමනායක පාරේ විරෝධාතාවක්  පැවැත් වු   පෙරටුගාමී  සමාජවාදි  පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුලූ 5 දෙනකු  කොම්පඤ්ඤවීදිය පොලිසිය  අත්අඩංගුවට ගෙන ඇත.