
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.
මිකී ආතර් මහතා සමග ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්නටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයකින් තහවුරු කරයි.


(ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා)

